Sunday, August 18, 2013

මේ දවස් වල දුක

මුලු ලොකෙම එකතු වෙලා, මාව රිදවන කොට..... උඹට බැ උඹට බැ කියල, මගෙ හිත මට කියද්දි...... මගේ හීන අගුරු වෙලා, යදිදී........ හිත යටින් කෑ ගසා, හඩන විට, ලොකයට පෙනෙන්නට, මුහුණ පුරා, මම ඔනේ තරම්, හිනා වෙලා තියනව...... ඒ මට දුකක් කියල දෙයක්, නොදැනෙන නිසා නෙවෙයි.... ඒ දුක කියා ගන්න, මේ අහිංසක මම , මොනා කරන්නද ඉතින්... ඒත් එක දෙයක් කියන්න ඔනේ.වචනෙන් හරි මගේ සැප දුක බලන අයත් නැතුවාම නෙවෙයි.. ඒ අයට ගොඩක් පිං........

Thursday, December 13, 2012

මහ මෙරක් සේ ආදරෙයි ඔබට මo

සාගරේ තරම් සෙනෙහස පොදිබැද........ එන්නම්        මම,  ඔබව සොයා ඉන්නා තැනකට..... ඔබ එදා...., ඇගිලි තුඩු වල එල්ලී..... තුරුලු  වෙමින් මා සමග පියමනිද්දී..... දැනුණු සුවය අපමනයි..... අහින්සක දෑස් වල නැගුණු..... පෙම් හැගුම්.. දෙස බලා සිටින මා හට... දැනෙන පෙම් සුව.. කියා නිම කල හැකි වේද...? අනන්තය තෙක් දිවෙන...... මගේ පෙම් හැගුම... කියන්නේ කෙසේ ද ඔබට... ...

Thursday, July 12, 2012

ආදර අන්දරය - 3න්වෙනි කොටස.

ඔන්න ඉතින් කාලය ගත වුණා.කවිදු කොලුව ආසාවෙන් ආව ගිය සොදුරු පන්තියේ දුක්බර වු අවසානයකට ලගා වී තියෙනවා..කට්ටියම ඉතින් එකිනෙකාව සිපවැළද ගනිමින් සමුගන්නයි හදන්නේ.කවිදු සෑමදාම වගේ මේ දවසෙත් කාටත් කලින් පන්තිය ඉවර වුණ විගසම පංතියට හැරෙන පාර අද්දර මග රැකගෙන සිටියා ඒ අවසාන වතාවට සාමාධිගේ මූණ බලා ගැනීමේ අරමුනෙන් තමයි ඉතින් මෙහෙම මග රැකගෙන ඉන්නෙ.ඈත එනු දුටු සුරජ් සහ සමාධි සුපුරුදු පරිදි  කවිදු විසින් පිළිගත්තා. කවිදු             - හලෝ මචෝ..... සුරාජ්            - කොහොමද කොල්ලා...මං හිතුවෙ උඹ ගිහින් ඇති කියලා. කවිදු             - නෑ බන් තාම නෑ....තව ටිකකින් යනවා..තාම 6.30නේ..                      මං නෙත් කොනින් ඈ දෙස බැලුවා.ඇය තව කෙල්ලෙක් එක්ක බර කතාවක්. සුරජ්...

Friday, July 6, 2012

ආදර අන්දරය - 2වෙනි කොටස

ඇත්තටම සමාධි කියන්නේ ලස්සන ගැහැනු ළමයෙක්.ඔහු ඇයට ආදරෙ බව සියල්ලන්ගෙන් ම වසන් කලේ ඔහුගේ හොද ම යහලුවා වන සුරජ් සමග ප්‍රේම සම්බන්දයක් තිබෙන බැවින් ලෝකයාට මේ  පැවසීමට එතරම් කැමැත්තක් දැක්වුයේ නැත.මන්ද ඔහු ( කවිදු ) හොද යහලුවෙක් නිසා.                                         ඇත්තටම සුරජ් ගැන කියනව නම් ඔහු එතරම් හොද කෙනෙක් නෙවෙයි.මොකද සුරජ් ගේ පළමු පෙම්වතිය සමාධි නොවුහ.ඔහු ඇදුම් මාරු කරනවක් මෙන් මාසෙන් මාසෙට කෙල්ලන් සමග ප්‍රේම සම්බන්දතා පවත්වයි..එය දැන් ඔහුගේ ජීවිතයෙ එක් අංගයක් වී ඇත.සමාධි සමග පවත්වගෙන යන මේ සම්බන්දය ද එතරම් දීර්ඝ නොවන බව කවිදුට කීප වතාවක්ම සිතිනි.මා සිතන අන්දමට ඔහුගේ හතර වන පෙම්වතිය සමාධි  ය. සමාධිගේ මුහුන දිහා බලන ඔනේ ම...

Thursday, July 5, 2012

ආදර අන්දරය - 1වෙනි කොටස

ඔන්න ඉතින් ගොඩ කාලෙකටට පස්සේ මං ඔයලට පොඩි ආදර අන්දරයක් ඒ කිව්වේ Love Story එකක් ගේන්න හිතුණා..මේක කොටස් 3න 4කින් සමහර විට වැඩි වෙන්නත් පුලුවන්...මං හිතනව ඔයාල මං මගේ ලියන කතාව ආසවෙන් කියවයි කියල.ඔන්න එහෙනම් මන් කතාව ලියන්න පටන් ගත්තා..                                                                                   " මලින් පිරී ගිය විසල් වනේ...පියාසලා යන කුරුල්ලනේ..මගේ ප්‍රියාදරි සොයා ගිහින්..හිතේ තියන දුක කියව් අනේ.. " ඔන්න ඉතින් කවිදු කොලුවා සිංදුවක් කිය කිය ඉස්කෝලේ ඉවරවෙලා මරදාන ධවලගිරිය අසලින් මරදාන දුම්රිය පොල වෙත යනවා.ඒ...

Thursday, May 3, 2012

~~~පාලුව~~~

පුරහද පෙර සේම නැගෙයි මගේ කාමරයට ඉහළින්......... කව්ලුවෙන් එන සිහින් මදනල කියයි ඔබ ගැන මට........ සිහින ලොවේ ඔබ සමග විදින පෙම්සුව අපමනය............ මේ සුන්දර රෑයේ සිටියා නම් ඔබ කොතරම් අපූරුද මේ රෑය..... සිතට වදදෙන සුන්දර මතකය අමතක කරනු කෙලෙස....... තනි තරුව මම නම්, ඇවිත් යන පුරහද ඔබ......

Tuesday, April 24, 2012

නව යුගයේ සබදකම

ඔයාලට අද මං කියන්න යන්නේ පොඩි කතාවක්.මේක මට හිතුණු දෙයක්.මේ කතාව වර්තමානයට කොච්චර දුරට අද කාලේට ගැලපෙනව ද කියල හිතල බලන්න.මේක අන්තර්ජලය මුල් කරගෙන ලියවුන කතාවක් හොද ද?විශේෂයෙන් මූණුපොත , ස්කයිප් මත පද බැදුණු කතාවක්.  * මෙහි එන නම් ගම් සියල්ල ම මන:කල්පිත බව කරුණාවෙන් සලකන්න...                                          මෙම ලිපිය ලිවීම පහසු වීම සදහා මම සහ අමා කියන මන:කල්පිත නම් දෙක පාවිච්චි කරනව. දිනක් මාව මගේ යාලුවෙක් මාව එක්තරා ගෘප් එකකට ඇඩ් කරල තිබ්බ...ඔන්න ඉතින් ටික දවසක් යනකොට ඒකේ හිටපු යාලුවො ඔක්කොම අපේ ලගම මිතුරන් බවට පත්වුන....ඒක මාර පුදුමයි.අතරින් පතර එක සිදංගනාවන් 2ක් 3දෙක් නොහිටියාම නෙවෙයි.අපි සෙට් එක ඉතින් හැම...

Page 1 of 3123Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | coupon codes