Saturday, March 31, 2012

සිහිනය

මම දැක්කා...............
ඇය බැලුවා.................
මම හිනාවුණා.........
ඇය හොරහින් බැලුවා........
මම නැවත හිනාවුණා.........
ඇය මා දෙස නැවතුණා.......
මම ඇයගේ දැත් සිම්බා.....
ඇය ලැජ්ජාවෙන් ඇඹරුණා....

                                                                                 


                            එක පාරටම අම්මා ඇවිල්ලා ඇහැරුවා........

6 comments:

Tharindu Abesinghe said...

අපරාදේ නේ????????

කවිදු ප්‍රිවිශාන් පෙරේරා said...

ඔව් බං අපරාදේ...

නජාත් අක්‍රම් said...

හොඳ වෙලාවට නැගිට්ටේ..

dreams said...

අම්මා ආව නිසා හොදට ගියා.

කවිදු ප්‍රිවිශාන් පෙරේරා said...

හි හි ..ඒක තමා....

කවිදු ප්‍රිවිශාන් පෙරේරා said...

හි හි ඇත්ත ඇත්ත....

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | coupon codes