ඔයාලට අද මං කියන්න යන්නේ පොඩි කතාවක්.මේක මට හිතුණු දෙයක්.මේ කතාව වර්තමානයට කොච්චර දුරට අද කාලේට ගැලපෙනව ද කියල හිතල බලන්න.මේක අන්තර්ජලය මුල් කරගෙන ලියවුන කතාවක් හොද ද?විශේෂයෙන් මූණුපොත , ස්කයිප් මත පද බැදුණු කතාවක්.
* මෙහි එන නම් ගම් සියල්ල ම මන:කල්පිත බව කරුණාවෙන් සලකන්න...
මෙම ලිපිය ලිවීම පහසු වීම සදහා මම සහ අමා කියන මන:කල්පිත නම් දෙක පාවිච්චි කරනව.
දිනක් මාව මගේ යාලුවෙක් මාව එක්තරා ගෘප් එකකට ඇඩ් කරල තිබ්බ...ඔන්න ඉතින් ටික දවසක් යනකොට ඒකේ හිටපු යාලුවො ඔක්කොම අපේ ලගම මිතුරන් බවට පත්වුන....ඒක මාර පුදුමයි.අතරින් පතර එක සිදංගනාවන් 2ක් 3දෙක් නොහිටියාම නෙවෙයි.අපි සෙට් එක ඉතින් හැම දාම රැ එලි වෙනකන් චැට් එකෙ තමා...ඒක මාර ෆන් වැඩක්.....ඔහොම මසයක් 2ක් චැට් කර කර ඉන්න කොට මං නිකමට වගේ ඒ ගෘප් එකේ හිටිය ගැණු ළමයෙකුටට රික්වෙස්ට් එකක් යැව්ව...මං ඇත්තටම හිතුවේ ඒක ෆේග් ප්‍රොපයිල් එකක් කියල...
අපි හැමදාම චැට් කරනව....ඇත්තටම ඇය ලංකාවේ කෙල්ලෙක් නෙවෙයි.

මම - අලෝ යාලු
අමා - අලො අලො..........
මම - කොහොමද සැප දුක..........
අමා -ඉන්නව අනේ...
මම - මොකද ඔයා කරන්නේ....
අමා - ගෙදරට වෙලා ඉන්නවා අනේ....
මම - හෆොයි
යනුවෙන් කෙටි පිලිතුරක් දුන්නා.....ඒ මන් මොනා අහන්න ද කියා සිතමිනි......
මම - මේ ඔයාගේ ගෙවල් කොහෙද (අහන්න දෙයක් නැති කමට අහුවා.)
අමා - මං ලංකාවෙ නෙවෙයි කවියෝ.....
මම - ( උඩ ගොස් බිබ වැටීමෙන් පසු ) එහෙනම්..?
අමා - මං ඉතාලි හලෝ ඉන්නේ......
මම - ( නැවතත් උඩ ගොස් බිම වැටීමෙන් පසු ) අහ්...එහෙමද අමා.....
ඔහොම දවස් 2ක 3නක් චැට් කර කර හිටිය.....මගේ හැමදේ මං එයාට කිව්වා..ඒ වගේ ම එයගේ හැම දේම එයා මට කිව්වා....මං හිතනව ඇත්ත ම මේක තමයි නියම මිතුදම...මොකද එයා මාව දැකලා තියෙන්නේ පින්තූර වලින් විතරයි...මං එයව එහෙමවත් දැකල නැ.දිනක් ඔන්න පුරුදු විදිහට ගෘප් චැට් එක යන අතරතුදි අපි දෙන්න ප්‍රයිවට් චැට්.........
අමා - කොහොමද යාලු.......
මම - හොදින් ඉන්නවා හලෝ.....
අමා - කවියෝ....ඔයා අවුලෙන් ද?..........
මම - ටිකක් විතර හලෝ......
අමා - මොකක්ද යාලු....
හොදම යහලුවෙකු ලග ඉන්නවා වගේ.............
මම -පොඩි අවුලක් අමා.....( මම මගේ ප්‍රශ්නේ මගේ හොදම යහලුවට කිව්වා )
අමා - ගනන් ගන්න එප යලු...
ඇත්තටම ඇයට මාගේ සිත යතා තත්වයට ගැනීමට මහලොකු වෙලාවක් ගියෙ නැ...
ඔහොම ඉතින් හැමදා ම වගේ චැට් කරනවා...මට දිනක් පොඩි ආසවක්
අවා....මන් ඇයට කිව්වා...
මම - මට ඔයාගේ පින්තූරයක් එවන්න......
අමා - පස්සේ පෙන්නන්නම්
කිව්වා...
මම - :( :(
පොඩි දුක ස්මයිල එකක් යැව්වා
අමා - මොකෝ මේ...පොඩ්ඩක් ඉන්න මන් පෙන්නනම්....
මම - ( ඉහේ මලක් පිපීමෙන් පසු ) හා හාහාහා...............
![]() |
ඇයගේ පින්තූරය |
මම - අහ්....මේ ඔයද?
අමා - ඔව් අනේ මං තමා.....
මම - ලස්සනයි....
අමා - නැ...මං කැතයි...
කියලා බොරු ඇඩ් එකක් දැම්මා.....
මම - ( ගෑණු කවද්ද ඇත්ත කිව්වේ ) මං පල් හිනාවක් දැම්මා...හික්ස්.......
ඇත්තටම ඇය ලංකාවෙ හිටිය නම් ඇත්තටම මං ඇයව මගේ කරගන්නව....මා ඇයට ඒ දෙ කිව්වා....ඇය ද එ කියමනට තහවුරු කලා....අපි 2න්නට දෙන්නා මං හිතන විදිහට අදරවන්තයෝ...දිනක් මා...
මම - අමා මං දෙයක් කියන්නම්...මොකවත් හිතන්න එප...හරිද?
අමා - කියන්න කවිදු..ඕනේ දෙයක් කියන්න....
මම - මන් ඔයාට ආදරෙයි.....
අමා - හ්ම්.......
මම - මොකෝ අමා....
අමා - නැ කවිදු ඔයා ලංකාවේ..මං වෙන රටක කොහොමද් අදරේ කරන්නේ....?
මම - හ්ම්....ඒක ඇත්ත...නමුත් මං අදරෙයි....
අමා - තෙරෙනව කවි.....මටත් ඕකම හිතුන කවි.....නමුත් අපි කොහොමද පටන්ගන්නේ....
මම - ඔයා ලංකාවට එන්නෙ නැද්ද?
අමා - නැ...හ්ම්...
මම - හ්ම්...

මට හිතෙනව ඇය මට ආදරෙ කරනවා කියල.....හ්ම්.....
" දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබුණු ආදරෙ හින්දා "
අපි ගොඩක් වෙලාවට ස්කයිප් හරහා ගොඩක් වෙලා කතා කල......කතා කරන්න බැරි අවස්තා වලදි කතානොකර මූණ බලාගෙන චැට් කලා....ඇත්තම සුන්දරයි.......මං ගොඩක් ආදරෙ කලා ඇයගේ හිනාවට.....ඇය මා දිහා බල බල චැට් කරනව...මං අයගේ දිහා විතරක් බලාගෙන චැට් කරනවා...අපි ගොඩක් වෙලාවට විඩියෝ චැට් කරන්නේ ගොඩාක් රැ වෙලා....පාන්දර 2ක 3න විතර...ඇය ලංකාවේ සිටියා නම් ඇත්තටම ඇය මගේ.....ඇයද මට වරක් එය කිව්වා...
අමා- කවිදු...මං ලංකාවෙ හිටිය නම් මං ඔයාට ආදරෙ කරනව...මං දැනුත් ඔයාට අදරෙයි...නමුට් ඒ ආදරේ සාර්තක නැ කවිදු
මම -හ්ම්....
ඇත්තටම අපි ආදරවන්තයො......
මගේ හොදම අන්තර්ජාල මිතුරිය කිව්වට කිසිම වරදක් මං දකින්නෙ නැ.
මේ කතාව ඉවරයි..........මෙය මන:කල්පිත කතාවකි......
මම,
කවිදු
සැමට, බුදු සරණයි...!!!!!!!!!!
8 comments:
පට්ට.... හිතට වැදුන..
ස්තුති චකයෝ...
අනේ ලස්සනට ලියලා..හැමෝටම තම තමන්ගේ ලස්සන අතීත මතක් වෙයි මේක දකිද්දී..මටත් එහෙමයි..
ස්තුති ඩ්‍රිම්ස්....ඇත්තටම සුන්දර මතකයන් තමා...මන් ගොඩක් අදරේ කරනව එවට...
ගැඹුරක් නෑ! ලියන්න හැකියාව තියෙන එකේ තව උත්සහ ගන්න!
(ඒ මගේ මතය)
සුබපැතුම්!
nice 1 malli.. ;) keep it up..
ස්තුති අයියෙ....
ස්තුති අක්කි..
Post a Comment