මුලු ලොකෙම එකතු වෙලා,
මාව රිදවන කොට.....
උඹට බැ උඹට බැ කියල,
මගෙ හිත මට කියද්දි......
මගේ හීන අගුරු වෙලා,
යදිදී........
හිත යටින් කෑ ගසා,
හඩන විට,
ලොකයට පෙනෙන්නට,
මුහුණ පුරා,
මම ඔනේ තරම්,
හිනා වෙලා තියනව......
ඒ මට දුකක් කියල දෙයක්,
නොදැනෙන නිසා නෙවෙයි....
ඒ දුක කියා ගන්න,
මේ අහිංසක මම ,
මොනා කරන්නද ඉතින්...
ඒත් එක දෙයක් කියන්න ඔනේ.වචනෙන් හරි මගේ සැප දුක බලන අයත් නැතුවාම නෙවෙයි.. ඒ අයට ගොඩක් පිං........
4 comments:
Be happy my friend :)
Aiyooo mage aiya babata kauda baninne? C'on dont be that week aiya... :) "Dont care inna" remember??
ආදරේ හිඟා කනවද..
තුක්..
නෙද්දකිං.. ^_^
aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Post a Comment