සාගරේ තරම් සෙනෙහස පොදිබැද........
එන්නම්
මම,
ඔබව සොයා ඉන්නා තැනකට.....
ඔබ එදා....,
ඇගිලි තුඩු වල එල්ලී.....
තුරුලු වෙමින්
මා සමග පියමනිද්දී.....
දැනුණු සුවය අපමනයි.....
අහින්සක දෑස් වල නැගුණු.....
පෙම් හැගුම්..
දෙස බලා සිටින
මා හට...
දැනෙන පෙම් සුව..
කියා නිම කල හැකි
වේද...?
අනන්තය තෙක් දිවෙන......
මගේ පෙම් හැගුම...
කියන්නේ කෙසේ ද


9:21 AM
කවිදු ප්රිවිශාන් පෙරේරා

Posted in:
5 comments:
ලවු කේස්....
ඔව් ඒ කේස් තමා......ස්තුති සහෝ...
ආදරය වෙලාවකට හොඳයි..වෙලාවකට..:/
හරි ගුප්ත්තයි..
hondai.. :)
Post a Comment