පුරහද පෙර සේම නැගෙයි
මගේ කාමරයට ඉහළින්.........
කව්ලුවෙන් එන සිහින් මදනල
කියයි ඔබ ගැන මට........
සිහින ලොවේ ඔබ සමග
විදින පෙම්සුව අපමනය............
මේ සුන්දර රෑයේ සිටියා නම් ඔබ
කොතරම් අපූරුද මේ රෑය.....
සිතට වදදෙන සුන්දර මතකය
අමතක කරනු කෙලෙස.......
තනි තරුව මම නම්,
ඇවිත් යන පුරහද ඔබ......


7:16 AM
කවිදු ප්‍රිවිශාන් පෙරේරා
Posted in:
2 comments:
සිතට වදදෙන සුන්දර මතකය
අමතක කරනු කෙලෙස.......
මේ කෑල්ල කියවද්දීනම් අමුත්තක් දැනුනද මන්දා...පරණ මතක පිස්සු වට්ටනවා.
පරණ මතකයන් පිස්සු වට්ටනවා කිව්වේ හිතෙ වදදෙන සුන්දර වුවත් අසුන්දර මතක....
Post a Comment