Saturday, March 17, 2012

අපේ සිංහල පංතිය

මං මුලින්ම මගේ post එක හැටියට පල කරන්නේ අපේ සිංහල පංතිය කියන මා හට මග කීයා දුන් අපේ සිංහල පංතිය ගැනයි....ඒසේ කීවට මං මම ඉගෙනුම ලැබු පාසල දෙවෙනි කොට තකන්නේ නොමැත...මා අසෝක මැණියන්ට පනටත් වඩා අදරෙයි....(ඒ පිලිබදව මා පසුව දීර්ඝ ලිපියක් ලියන්වා)
මා මුලින් ම මේ ලිපිය ලිවීමට පෙලඹුනේ මට අපේ සිංහල පංතියේ book mark එකක් හම්මුන...

                           ඒකෙ මෙහෙම තියනවා;

                                 හැමෝ ම දන්නා දේ.........
                            බොහෝ දෙනා
                            නොදන්නා දේ ය.................
                            අනේකාගේ අශාවේ
                            ප්‍රහේලිකාවට වඩා
                            තමන් ගෙ ආශාවේ
                            ප්‍රහේලිකාව විසදා ගත යුතුයි.....
                            දෙවියන් අප ගැන සියල්ල ම දන්නේ නම්;
                            අප
                          දෙවියන් ඉදිරියේ පාපොච්චාරනය කරන්නෙ ඇයි???
                            අපට
                          'සිංහල'
                            භාෂවක් නො ව
                            සංස්කෘතියකි.
                            අපි
                            සිංහලයාට සිංහල උගන්වන
                            SMART
                            සිංහල පංතියයි..

                            එන්න.
                            නිර්මාණාත්මක මිනිසුන්ගේ අඩවිය
                            සංවේදී සංස්කෘතික සංස්පර්ශය යි.


10 comments:

wathika said...

A වෙනුවෙන් පියාපත් හදන එකම පන්තිය
අපි A වෙනුවෙන් ඒ පාරෙන් යන්නෙමු :D :D

well done malli (Y)

Tharindu Abesinghe said...

පන්ති ප්‍රමෝට් කරන්නෙ නැතුව පට්ට කතාවක් දහංකො

කවිදු ප්‍රිවිශාන් පෙරේරා said...

wathiaka අක්කි : ගැබ්බර වු ජිවිතයෙ පසු ප්‍රථිපලය අනිවර්යයි.. :D :D

Unknown said...

අහ්.. මේ අපේ පන්තියෙ එළ කොල්ලෙක්ද? ඔහොම යං මල්ලි. වැඩක් ඇති දේ ප්‍රමෝට් කරපං.. දිගටම කඩේ පලයං...කවුරු මොනා කීවත්!! දන්නවනෙ උඹ ඒ ගැන.

උඩ කමෙන්ට් එක තවම මගේ ෆයිල් එකක තියෙනවා

Razor said...

බොට කීයක් ගෙවනවද බං :පී ....මොනාඋනත් රම්පෙට පොරි හැලෙන්න ලියලා තියෙනවා..පට්ට ඈ.

කවිදු ප්‍රිවිශාන් පෙරේරා said...

තරිදු මලයෝ.....මේක පන්ති ප්‍රොමොට් කරන බ්ලොග් එකක් නෙවෙයි.....හැබැයි අපේ සිංහල ටොප් එකටම උගන්නන පන්තියක් මේ හතර දිබ්බාගෙන් මට හොයල පෙන්නපන්.......කොහේ ගියත් උබට හොයාගන්න වෙන්නේ "අපේ සිංහල පංතිය"කියන නම විතරයි....පංතියක් නැති උනත් එක සර් කෙනෙක් හොයල පෙන්නපන්...සිංලෙන් කියන්නේ කඩේයනව කියල....මේවට කඩේ ගියට චා නැ බන්.....

කවිදු ප්‍රිවිශාන් පෙරේරා said...

නෙරන්ජි අක්කේ..: එල කියන්නෙ අක්කි එලම කොල්ලෙක්....අපේ සර් අපිට හොදට ඉගැන්නුව..අපි මේවගේ දෙයක් කරාට කිසිම ඖලක් නැ අක්කි....දන්නව අක්කි.....හොදට දන්නව...

කවිදු ප්‍රිවිශාන් පෙරේරා said...

මලිත් මලයා : ස්තුති වේව ....

විළාප said...

අපි මනමේ කුමාරයාගෙන් සිංහල උගත් අනාගතය දෙස ආදරයෙන් බලන පරම්පරාව වෙමු ......
තව ලියමු මල්ලි ...

කවිදු ප්‍රිවිශාන් පෙරේරා said...

තාමත් මතකයි ඒ යුගය...

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | coupon codes