Thursday, July 5, 2012

ආදර අන්දරය - 1වෙනි කොටස

ඔන්න ඉතින් ගොඩ කාලෙකටට පස්සේ මං ඔයලට පොඩි ආදර අන්දරයක් ඒ කිව්වේ Love Story එකක් ගේන්න හිතුණා..මේක කොටස් 3න 4කින් සමහර විට වැඩි වෙන්නත් පුලුවන්...මං හිතනව ඔයාල මං මගේ ලියන කතාව ආසවෙන් කියවයි කියල.ඔන්න එහෙනම් මන් කතාව ලියන්න පටන් ගත්තා..


                                          

                                       " මලින් පිරී ගිය විසල් වනේ...පියාසලා යන කුරුල්ලනේ..මගේ ප්‍රියාදරි සොයා ගිහින්..හිතේ තියන දුක කියව් අනේ.. " ඔන්න ඉතින් කවිදු කොලුවා සිංදුවක් කිය කිය ඉස්කෝලේ ඉවරවෙලා මරදාන ධවලගිරිය අසලින් මරදාන දුම්රිය පොල වෙත යනවා.ඒ කැලණිවැලි දුම්රිය මාර්ගය ඔස්සේ ගෙදර යෑමට හෝ පන්තියකට සහභාගී වීමට යි.
                        එදා බදාදා දවසක්...
                                   ඒ කියන්නේ අද කවිදු කොලුවට පන්ති.ඔහු මහරගම ප්‍රදේශයෙ තියෙන කුඩා ඉංග්‍රීසි පන්තියකට යයි.ඔහු එම පන්තියට සහභාගී වෙන්න මහත් වු අශාවෙනි..ඒ ඉංග්‍රීසි භාෂාවට ඇති ඇල්ම නිසා නෙවෙයි.ගැහැණු ළමයින් අතරේ වැදගත් එක ගැහැණු ළමයෙකු ඔහුගෙ සිත් ගත් නිසා.නමුත් ඒ බව ඒ ගැහැනු ළමයා දැනගන්නවට කවිදු කැමති වුයේ නැත..ඇය නමින් සමාධි.

                     

6 comments:

තරියා said...

මෙච්චරද බං උබ දවස් ගානේ තිස්සෙ ලිව්වෙ ඈ????

සචිත් said...

එල එල ඉතිරියත් දාපන්

කවිදු ප්‍රිවිශාන් පෙරේරා said...

තරියෝ.....ඉදින්..තම පලවෙනි කොටස විතරනේ....

කවිදු ප්‍රිවිශාන් පෙරේරා said...

එල එල බන්.....

Lahiru nama said...

ela aaaaaaaaaaaaaaaaa

කවිදු ප්‍රිවිශාන් පෙරේරා said...

elazzz

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | coupon codes