
ඔයාලට අද මං කියන්න යන්නේ පොඩි කතාවක්.මේක මට හිතුණු දෙයක්.මේ කතාව වර්තමානයට කොච්චර දුරට අද කාලේට ගැලපෙනව ද කියල හිතල බලන්න.මේක අන්තර්ජලය මුල් කරගෙන ලියවුන කතාවක් හොද ද?විශේෂයෙන් මූණුපොත , ස්කයිප් මත පද බැදුණු කතාවක්.
* මෙහි එන නම් ගම් සියල්ල ම මන:කල්පිත බව කරුණාවෙන් සලකන්න...
මෙම ලිපිය ලිවීම පහසු වීම සදහා මම සහ අමා කියන මන:කල්පිත නම් දෙක පාවිච්චි කරනව.
දිනක් මාව මගේ යාලුවෙක් මාව එක්තරා ගෘප් එකකට ඇඩ් කරල තිබ්බ...ඔන්න ඉතින් ටික දවසක් යනකොට ඒකේ හිටපු යාලුවො ඔක්කොම අපේ ලගම මිතුරන් බවට පත්වුන....ඒක මාර පුදුමයි.අතරින් පතර එක සිදංගනාවන් 2ක් 3දෙක් නොහිටියාම නෙවෙයි.අපි සෙට් එක ඉතින් හැම...