ඔන්න ඉතින් කාලය ගත වුණා.කවිදු කොලුව ආසාවෙන් ආව ගිය සොදුරු පන්තියේ දුක්බර වු අවසානයකට ලගා වී තියෙනවා..කට්ටියම ඉතින් එකිනෙකාව සිපවැළද ගනිමින් සමුගන්නයි හදන්නේ.කවිදු සෑමදාම වගේ මේ දවසෙත් කාටත් කලින් පන්තිය ඉවර වුණ විගසම පංතියට හැරෙන පාර අද්දර මග රැකගෙන සිටියා ඒ අවසාන වතාවට සාමාධිගේ මූණ බලා ගැනීමේ අරමුනෙන් තමයි ඉතින් මෙහෙම මග රැකගෙන ඉන්නෙ.ඈත එනු දුටු සුරජ් සහ සමාධි සුපුරුදු පරිදි කවිදු විසින් පිළිගත්තා.
කවිදු - හලෝ මචෝ.....
සුරාජ් - කොහොමද කොල්ලා...මං හිතුවෙ උඹ ගිහින් ඇති කියලා.
කවිදු - නෑ බන් තාම නෑ....තව ටිකකින් යනවා..තාම 6.30නේ..
මං නෙත් කොනින් ඈ දෙස බැලුවා.ඇය තව කෙල්ලෙක් එක්ක බර කතාවක්.
සුරජ්...